මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරුන් පත්කර තිබෙනවා.
මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ නන්දන ගලබඩ මහතායි. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සදහා නව ලේකම්වරයා ලෙස උපාලි රණවක මහතා පත් කර තිබෙනවා. මෙම දෙදෙනා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් වනවා.
නන්දන ගලබඩ මහතා කර්මාන්ත හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් උපාලි රණවක මහතා ආණ්ඩුකාර ලේකම්වරයා ලෙසත් කටයුතු කර තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2020/05/lekamwarun.png”]