අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා රචනා කළ රටට වාසනා වේවා ගීතය ඇතුළත් සංයුක්ත තැටිය මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත පිරිනැමුණා.
විශාරද සහන් ගුණවර්ධන ගායනා කරන මෙම ගීතය සංගීතවත් කර ඇත්තේ තරුපති මුණසිංහයි. මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත මෙම ගීතය ඇතුළත් සංයුක්ත තැටිය පිරිනැමීමේ අවස්ථාවේ දී ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාර ද ජගත් වික්‍රමසිංහ මහතා විශේෂ දේශනයක් පැවැත්වූවා.
මෙම ගීතය වර්තමානයේ රට වෙනුවෙන් කැපවී සේවා සපයන අයට උපහාරයක් පිණිස ප්‍රචාරය කරන ලෙස ද මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/6VUp7qY7wUI”]