රුසියාවද අද (12) සිට ජනජීවිතය යථාතත්වයට පත් කිරිමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
වැඩ නොකරන කාල සීමාව සති හයක් පුරා පැවති බවයි රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සදහන් කළේ. එහෙත් ආරථිකය කඩිනමින් යථා තත්වයට පත් කිරිමේ අවශ්‍යතාව මතුව තිබෙනවා.
ඒ අනුව අද (12) සිට යළි ව්‍යාපාර සහ ආයතනික කටයුතු ආරම්භ කිරිමට තීරණය කර ඇති බවද ඔහු සදහන් කළා.