fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇදිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඇදිරිනීතිය කඩකරන අය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්

ITN News Editor
By ITN News Editor මැයි 10, 2020 12:42

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරිනීතිය හෙට අලුයම පහට ඉවත් කිරීමට නියමිතයි.

ඇදිරිනීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල එය කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 10, 2020 12:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්