කොරෝනා රෝගීන් 260 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මේ වන විට වාර්තා වී ඇති කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 847ක්.
ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් කිහිපයක කොරෝනා රෝගීන් 578 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. 135 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරන්නේ.
නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පිරිසක් දුරටත් අද දිනයේ පිටත්ව ගිය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/VymATS3Il54″]