fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටේ වියදමට ජනපති මුදල් වෙන්කරගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවයි

ITN News Editor
By ITN News Editor මැයි 9, 2020 17:35

රටේ වියදමට ජනපති මුදල් වෙන්කරගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවයි

රටේ වියදම් සදහා අතුරු සම්මත ගිණුමක් මගින් ජනාධිපතිතුමා මුදල් වෙන්කරගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150/3 ව්‍යවස්ථාවට අනුව නිත්‍යානුකුලව බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරනවා.

මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් නගන චෝදනා මුළුමණින්ම අසත්‍ය බවයි විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 9, 2020 17:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්