fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුපියල් කෝටි 4 ක් පමණ වටිනා මත්කුඩු තොගයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 9, 2020 15:42

පුත්තලම කඩුමයාන්කුලම් ප්‍රදේශයේ සගවා තිබූ රුපියල් කෝටි 4 ක් පමණ වටිනා මත්කුඩු තොගයක් පොලීසිය සිය භාරයට ගත්තා.

කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 368 ක් බර මෙම මත්කුඩු බ්‍රවුන් ෂුගර් වර්ගයට අයත් බවයි අප වාර්තාකරු පවසන්නේ.

බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් හා කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක අංශය වැටලීම සිදු කළා. නිවසක් තුළ ඉතා සූක්‍ෂම අයුරින් මේවා සගවා තිබුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 9, 2020 15:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්