බඹර ප්රහාරයකින් වතු කම්කරුවන් 15 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
ප්රහාරය එල්ලවුණේ බගවන්තලාව ලොයිනෝන් ප්රදේශයේදී. තුවාල ලැබූ වතු කම්කරුවන් බගවන්තලාව ප්රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
තේ වත්තේ මාර ගසක බැද තිබූ බඹර කූඩුවක් කැඩීයාමෙන් ප්රහාරය එල්ලවී තිබෙනවා.