ඊයේ (08) දිනයේදී පමණක් PCR පරික්ෂණ 1821 ක් සිදු කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.
ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුලු රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 586 ක්. වෛද්‍ය අධීක්ෂණය යටතේ පුද්ගලයන් 135 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මෙතෙක් එක් දිනකදී සිදු කළ වැඩිම PCR පරික්ෂණ සංඛ්‍යාව ඊයේ (08) දිනයේදී සිදු කළ බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/pPKQgxtSpvM”]