බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් ස්ථානවල මිලිමීටර් සියයක පමණ තද වර්ෂාවක් ඇතිවිය හැකියි.
[ot-video type=”youtube” url=”https://youtu.be/bPY3GNRDPXk”]