අනිද්දා (11) සිට දිවයින පුරා සතොස අලෙවිසැල් 400 ක් පමණ විවෘතකර තැබීමට කටයුතු යොදා ඇතැයි සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසනවා.
අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව සැපයීමට ද සූදානම් බවයි ඒ මහතා කියාසිටින්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/HENIo3iaXSA”]