fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇදිරි නීතිය උල්ලංඝණය කළ 1059ක් පැය 24 කදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 9, 2020 09:33

පසුගිය පැය 24 දී ඇදිරි නීතිය උල්ලංඝණය කළ 1059 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාහන 250 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළේ.

මේවන විට දිවයින පුරා ඇදිරි නීතිය බලාත්මකවයි පවතින්නේ. ඒ ලබන සදුදා පෙරවරු පහ දක්වා. අවදානම් කලාප හැර සෙසු දිස්ත‍්‍රික්වල ඇදිරි නීතිය 11 වන සදුදා පෙරවරු 5.00 සිට ලිහිල් කිරිමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor මැයි 9, 2020 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo