fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැනිං වෙළෙදපොල අද විවෘත නොකිරීමේ තීරණයක්

ITN News Editor
By ITN News Editor මැයි 9, 2020 09:24

මැනිං වෙළෙද පොල අද (09) දිනයේදී විවෘත නොකිරිමට තීරණය කර තිබෙනවා.

එහි කටයුතු ලබන සදුදා (11) සිට ආරම්භ කරන බවයි මැනිං වෙළෙද සංගමයේ ප‍්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා ප‍්‍රකාශ කළේ.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස් අනුගමනය කරමින් වෙළෙද කටයුතු ක‍්‍රියාත්මක කරන බවයි අනිල් ඉන්ද්‍රජිත් මහතා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 9, 2020 09:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්