fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිස්ති‍්‍රක් කිහිපයකට තද වැසි

ITN News Editor
By ITN News Editor මැයි 8, 2020 16:14

දිස්ති‍්‍රක් කිහිපයකට සවස් කාලයේදී තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

සබරගමුව , ඌව, මධ්‍යම, උතුරු මැද සහ දකුණු පලාතටත් , කළුතර , අම්පාර, මඩකලපුව දිස්ති‍්‍රක්කයේත් ඇතැම් ස්ථාන වලට එය බලපාන බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

බස්නාහිර සහ දකුණු පළාතේත් පුත්තලම , මන්නාරම හා යාපනය දිස්ති‍්‍රක්කයේත් වෙරළබඩ ප‍්‍රදේශවල උදෑසන කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.

වැසි ඇතිවිට අකුණු මගින් සහ තාවකාලික තද සුළඟින් සිදුවන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 8, 2020 16:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්