fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා පතුරවන්න හිතාමතාම වැඩකළොත් ඉන්දියානුවන්ට වැඩ වරදී

ITN News Editor
By ITN News Editor මැයි 8, 2020 13:31

යමෙකු හිතාමතාම වෛරසය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන්නේ නම් ඔහුට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාක්ම කරන බව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය නිවේදනය කරනවා.

එහිදී චූදිතයාට හිමිවන සිරදඬුවම අවුරුදු 2 ත් 5 ත් අතර කාලයක් වනවා. යම් හෙයකින්  ආසාදිතයෙකු මියගිය හොත් චූදිතයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට නව නීති යටතේ ඉඩ ප්‍රස්ථාව හිමිවනවා.

ITN News Editor
By ITN News Editor මැයි 8, 2020 13:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්