යමෙකු හිතාමතාම වෛරසය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන්නේ නම් ඔහුට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාක්ම කරන බව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය නිවේදනය කරනවා.
එහිදී චූදිතයාට හිමිවන සිරදඬුවම අවුරුදු 2 ත් 5 ත් අතර කාලයක් වනවා. යම් හෙයකින් ආසාදිතයෙකු මියගිය හොත් චූදිතයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට නව නීති යටතේ ඉඩ ප්‍රස්ථාව හිමිවනවා.