කොරෝනා ආසාදිතයෙකු හමුවූ පසු හුදෙකලා කෙරුණ පොළොන්නරුව ලංකාපුර සෝම පුර හා අභයපුර ගම්මාන දෙක යළි විවෘත කෙරුණා.
සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ගම්මාන දෙකෙහි ජනතාව නිවාස තුළම දින 14ක ස්වයං නිරෝධායනයකට ලක්කිරිමෙන් පසුවයි මෙම පියවර ගැනුණේ.
සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙස එම ජනතාවට උපදෙස් ලබා දීම ද සිදුවුණේ පොලිසියේ මැදිහත්වීම මතයි.