fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෝමාලියාවේදි කුඩා ප‍්‍රමාණයේ ගුවන් යානයක් අනතුරට ලක්විමෙන් හය දෙනෙකු මරුට

ITN News Editor
By ITN News Editor මැයි 6, 2020 17:32

සෝමාලියාවේදි කුඩා ප‍්‍රමාණයේ ගුවන් යානයක් අනතුරට ලක්විමෙන් හය දෙනෙකු මියගියා.

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා භාණ්ඩ ප‍්‍රවාහනය කරමින් තිබූ යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි සෝමාලි ප‍්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේ.

කෙසේ වෙතත් සෝමාලියාවේ අල්කයිඩා සංවිධානයට සම්බන්ධ කැරලිකරුවෙකු වන අල්සබාබ් යානය කඩා වැටුනු ප‍්‍රදේශයේ සිටින බවටයි ආරක්ෂක අංශ පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 6, 2020 17:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo