නාවික හමුදාව කොරෝනා මර්දන මෙහෙයුම්වලින් තාවකාලිකව ඉවත් වී ඇති බවට සාමාජ මාධ්‍ය වල පළවන ප්රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නිවාක හමුදා මූලස්ථානය අවධාරණය කරනවා.
කොවිඩ් මර්දනය සදහා නාවික හමුදාව තවදුරටත් උපරිම දායකත්වය ලබාදෙනමින් සිටින බවයි නාවික හමුදා මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.