fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යය නිදහස් වෙළද ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා

ITN News Editor
By ITN News Editor මැයි 6, 2020 14:49

ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යය නිදහස් වෙළද ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළා.

කොරෝනා වසංගතයෙන් කඩා වැටුණු වෙළද ආර්ථිකය යළි නංවාලීමට ගතහැකි කි‍්‍රයාමාර්ග පිළිබඳ එකඟතා වලට එළඹීම ද අරමුණක්.

සාකච්ඡාව සඳහා ඇමරිකාව සහ බි‍්‍රතාන්‍යය නියෝජනය කරමින් 300 කට වැඩි පිරිසක් සහභාගි වන බවයි දෙරට නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක සඳහන් වන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 6, 2020 14:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්