ඇමරිකාව සහ බි්රතාන්යය නිදහස් වෙළද ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා
Related Articles
ඇමරිකාව සහ බි්රතාන්යය නිදහස් වෙළද ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළා.
කොරෝනා වසංගතයෙන් කඩා වැටුණු වෙළද ආර්ථිකය යළි නංවාලීමට ගතහැකි කි්රයාමාර්ග පිළිබඳ එකඟතා වලට එළඹීම ද අරමුණක්.
සාකච්ඡාව සඳහා ඇමරිකාව සහ බි්රතාන්යය නියෝජනය කරමින් 300 කට වැඩි පිරිසක් සහභාගි වන බවයි දෙරට නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක සඳහන් වන්නේ.