fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුරෝපයේ වැඩම කොරෝනා මරණ බි‍්‍රතාන්‍යයෙන්

ITN News Editor
By ITN News Editor මැයි 6, 2020 14:42

කොරෝනා ආසාදනයෙන් යුරෝපයේ වැඩිම මරණ සිදුවු රට බවට එක්සත් රාජධානිය පත්වුණා.

ඒ සමස්ත මරණ සංඛ්‍යාව විසි නව දහස් හාරසිය විසි හතක් ලෙස සටහන් කරමින්. එය ඉතාලිය ද අභිබවා යාමක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නෙ.

බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ අනූ පන් දහසකට ආසන්න වනවා.

ITN News Editor
By ITN News Editor මැයි 6, 2020 14:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්