fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චිනයේ හුබෙයි ප්‍රාන්තයේ පාසල් යළි විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 6, 2020 10:49

වෛරසය පැතිර යාම ආරම්භ වූ චිනයේ හුබෙයි ප්‍රාන්තයේ පාසල් යළි විවෘත කිරීමට ප්‍රාන්ථ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එහෙත් ප්‍රාථමික අංශවල සිසුන්ගේ පැමිණීම ඉතාමත් පහළ මට්ටමක පවතින බවයි පාසල් නිවේදනය කර ඇත්තේ.

පාසලට පැමිණීම ආරම්භ කිරීමට ප්‍රථමයෙන් සියලුම සිසුන් තමා ආසාදිතයකු නොවන බව සහතික කළ යුතු වනවා.

මේ අතර  මැයි දින නිවාඩු කාලය තුළ  චීනයේ සංචාරක ස්ථාන නැරඹීම සදහා මිලියන 115 ක පිරිසක් පැමිණ ඇති බවයි සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 6, 2020 10:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්