පසුගිය පැය 24 ක කාළය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 394 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජි්ත රෝහණ මහතා ප්‍රකාශ කළා.
ඉදිරි දින හතර තුළ පොලිසිය දීපව්‍යප්තව විශේෂ මෙහෙයුමක් සිදුකරන බවද අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/kCGzbx-Fqfk”]