fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තුව යළි කැඳවිය හැක්කේ හදිසි නීතිය පැනවීමට අවශ්‍ය වුවහොත් පමණයි

ITN News Editor
By ITN News Editor මැයි 5, 2020 18:22

පාර්ලිමේන්තුව යළි කැදවිය හැක්කේ හදිසි නීතිය පැනවීමට අවශ්‍ය වුවහොත් පමණක් බව විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති නිතීඥ මහේෂ් කොටුවැල්ල මහතා පවසනවා.

ඡන්දය කල් ගිය ද පරණ පාර්ලිමේන්තුව කැදවන්න ජනාධිපතිට ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවක් නැති බව ද ඒ මහතා කියාසිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 5, 2020 18:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්