fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර සංචාරක සීමා ලිහිල් කිරීම පිළිබඳ සාකච්ඡා ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor මැයි 5, 2020 14:55

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර සංචාරක සීමා ලිහිල් කිරීම පිළිබද මේ වනවිට සාකච්ඡා ආරම්භකර තිබෙනවා.

මෙම දෙරටේම කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස පාලනය වීමත් සමඟයි මෙවැනි පියවරක් සඳහා සාකච්ඡා කෙරෙන්නේ. නවසීලන්තයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය ප්‍රශස්ථ මට්ටමෙන් පාලනය කෙරුණා. ඕස්ට්‍රේලියාවේ අවදානම පහව නොගිය ද ආසාදිතයින්ගේ ව්‍යාප්තිය හඳුනා ගැණුනා. මාසයකට අධික කාලයක් දෙරට අතර සංචාරක කටයුතු නතර කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 5, 2020 14:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo