fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගතවූ පැය 24 කාලය තුළ ඇදිරිනීතිය කඩකළ පුද්ගලයින් 558ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 5, 2020 11:58

කොළඹ,  ගම්පහ,  කලුතර හා පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

සෙසු ප්‍රදේශවලට රාත්‍රී 8 ට යළි ඇදිරිනීතිය පැනවෙනවා.  ගතවූ පැය 24 කාලය තුළ ඇදිරිනීතිය කඩකළ පුද්ගලයින් 558 දෙනෙකු සහ වාහන 139ක් අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත්රෝහණ මහතා පවසනවා.

ITN News Editor
By ITN News Editor මැයි 5, 2020 11:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්