ඇඳිරිනීතිය පැවතීම හේතුවෙන් බස්නාහිර පළාත තුළ සිරවී සිටි පුද්ගලයින් 500 දෙනෙකු අද දිනයේ සිය ගම්බිම් බලා පිටත්කර යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා.
නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම පිරිස පිටත්කර යැවීමට කටයුතු කළ බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/zfu5M2Y0f-s”]