fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා රෝගීන් සඳහා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයක් ඉදිකිරීම යුද හමුදාවේ දායකත්වයෙන්

ITN News Editor
By ITN News Editor මැයි 4, 2020 16:12

කොරෝනා රෝගීන් සඳහා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයක් ඉදිකිරීම යුද හමුදාවේ දායකත්වයෙන්

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයක් ඉදිකිරීම යුද හමුදාවේ දායකත්වයෙන් සිදුවනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 17 වන ඉංජිනේරු රෙජිමේන්තුව ඊට එක්ව සිටින අතර මෙවැනි දැඩි සත්කාර ඒකකයක අවශ්‍යතාව ද දැඩිව තිබූ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 4, 2020 16:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo