විපක්ෂ දේශපාලකයන් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ආධාර සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් රජය ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බව ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/wkDPcXlBDgY”]