fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නෙදර්ලන්ත නෞකාවක් සඳහා කාර්ය මණ්ඩලය රැගත් විශේෂ ගුවන් යානයක් මත්තලට

ITN News Editor
By ITN News Editor මැයි 3, 2020 12:24

ගාල්ල වරායේ නවතා ඇති නෙදර්ලන්ත නෞකාවක් සඳහා කාර්ය මණ්ඩලය රැගත්  විශේෂ ගුවන් යානයක් නෙදර්ලන්තයේ සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද පැමිණියා.

නෙදර්ලන්ත ජාතිකයන් 230 දෙනෙකු මෙසේ පැමිණීයේ විශේෂ මානුෂීය හේතූන් මත ඔවුන් කර තිබූ ඉල්ලීමකට අනුවයි. එසේ පැමිණි නෞකා කාර්ය මණ්ඩලය මත්තල ගුවන්තොටුපොළ තුළදී පූර්ණ විෂබීජහරණයට ලක්කොට අදාළ නෞකාව වෙත යැවීමට කටයුතු කෙරුණා. එම නෞකාවේ සිටි 53 දෙනෙකු නැවත නෙදර්ලන්තය බලා අද රාත්‍රියේ පිටත්ව යාමට නියමිත බවද වාර්තා වනවා.

 

ITN News Editor
By ITN News Editor මැයි 3, 2020 12:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්