fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සවස් කාලයේදී පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor මැයි 3, 2020 11:05

සවස් කාලයේදී  පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර ,මධ්‍යම , සබරගමුව හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. බස්නාහිර සහ දකුණු පළාත්වලත්  පුත්තලම මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. වැසි සමඟ තද සුළං ද ඇති වීමේ අවධානමක් පවතිනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 3, 2020 11:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්