fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

Update: මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 707 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor මැයි 3, 2020 08:27

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 707 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 706 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 706 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 705 දක්වා ඉහළට

ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 705 දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 15 දෙනා අතරින් 12 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වනවා. සෙසු තිදෙනා එම නිලධාරීන්ගේ සමීපතමයින් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 526 ක්. තවත් 179 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 172 ක් බවයි වසංගත රෝග විද්‍යාඅංශය  පවසන්නේ.

ආසාදිතයින් වැඩිම පිරිසක් හමුව ඇත්තේ කොළඹ දිස්ත්‍රිකයෙන් අතර ගම්පහ, කළුතර , පුත්තලම දිස්ත්‍රික්ක ද ආසාදිතයින් වැඩිවශයෙන් වාර්තා වූ දිස්ත්‍රික්ක වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 3, 2020 08:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්