කොරෝනා වසංගතය හේතුවෙන් විදෙස් රටවල සිරව සිටින ශ්රී ලාංකිකයන් ගෙන්වාගැනීමේ මිලග අදියර හෙට (03) ආරම්භ වනවා.
එක්සත් රාජධානියේ සිට සිසුන් ඇතුලු පිරිසක් එදිනට පැමිණීමට නියමිත බවයි ගුවන් තොටුපොල උප සභාපති රජිව් සුරියාරච්චි මහතා ප්රකාශ කළේ.
මෙසේ සිරව සිටින ශ්රී ලාංකිකයන් මව් රටට ගෙන්වා ගන්නා ලෙස අවස්ථා කිහිපයකදීම ඉල්ලිම් ඉදිරිපත් වුණා.