කොරෝනා ආසාදිතයින් හා ආශ්‍රිතයින් සොයා ගැනීමේ මෙහෙයුම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ සාකච්ඡාවක් අද (02) පැවැත්වුණා. එම සාකච්ඡාව සියලු මාධ්‍ය ආයතන ඒකාබද්ධව සජීවීව ලෙස විකාශ කෙරුණා.
එහිදී රාජ්‍ය බුද්ධි සේවාවේ සහකාර අධ්යක්ෂ පරාක්‍රම සිල්වා මහතා ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය පැතිර යාම පාලනයට නතු කර ඇති බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/Z78sKbphou8″]