fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගත වූ පැය 24ට බ්‍රිතාන්‍යයේ ආසාදිතයින් හදුනාගැනීමේ පරික්ෂණ එක්ලක්ෂ විසිදෙදහසක්

ITN News Editor
By ITN News Editor මැයි 2, 2020 11:32

ගත වූ පැය 24 ට බ්‍රිතාන්‍යය  ආසාදිතයින් හදුනාගැනීමේ පරික්ෂණ එක්ලක්ෂ විසිදෙදහසක් කිරීම  සමත්ව තිබෙනවා.

මින් පෙර එරට සිදු කළ පරික්ෂණ සංඛ්‍යාව හැට දහසකට වඩා අඩු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ අතර මගීන් අතර සමාජ දුරස්ථභාවය රදවා ගැනීම සිදු කළ නොහැකි ක්‍රියාවක් බව හීත්‍රෝ ගුවන්තොටුපල ප්‍රධානියා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

ITN News Editor
By ITN News Editor මැයි 2, 2020 11:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්