fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇදිරි නීතිය කඩකළ 1217ක් පැය 24කදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 2, 2020 09:20

ඇදිරි නීතිය කඩකළ 1217 දෙනෙකු පසුගිය පැය 24 දී අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළා. වාහන 314 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොරෝනා වසංගත තත්වය පාලනය කිරිම සදහා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 2, 2020 09:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo