fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 668ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor මැයි 1, 2020 14:43

අද (01)  දිනයේ මේ වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 668 ක් දක්වා ඉහළ ගියේය.

ITN News Editor
By ITN News Editor මැයි 1, 2020 14:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo