මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් කොළඹට කැඳවා තිබෙනවා.
ඒ හෙට (02) පෙරවරුවේ. මැතිවරණ කොමිසමේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පෙරවරු 11.15 ට පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි එහි ප්රකාශකයෙකු සදහන් කළේ.
මහ මැතිවරණය හා සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබද සාකච්ඡා කිරිමයි අරමුණ.