හෝමාගම රෝහල කොරෝනා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම ඊයේ සිට ආරම්භ කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.
මෙතෙක් එම රෝහල ක්‍රියාත්මක කෙරුණේ කොරෝනා බවට සැක සහිත පිරිස් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම සදහායි.
[ot-video type=”youtube” url=”https://youtu.be/ZwfVGYkSu6o”]