රටට එන්න ඉල්ලුම වැඩි වුණාට ගෙන්න ගන්න අලුත් ක්‍රමයක් හැදෙයි

රටට එන්න ඉල්ලුම වැඩි වුණාට ගෙන්න ගන්න අලුත් ක්‍රමයක් හැදෙයි 0

🕔19:34, 28.මැයි 2020

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමේ අවස්ථාව ලබා දෙන්නේ විශේෂිත ක්‍රමවේදයකට අනුව බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍යසුදත් සමරවීර මහතා පවසනවා. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයක්ගෙන් මෙරටට පැමිණීමට ඇත්තේ දැඩි ඉල්ලුමක් බවයි ඒ මහතා සඳහන් කළේ.      

Read Full Article
ආයුධ අතැති පුද්ගලයින් කිහිප දෙනෙකු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණ භූමියට ඇතුළු වෙයි

ආයුධ අතැති පුද්ගලයින් කිහිප දෙනෙකු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණ භූමියට ඇතුළු වෙයි 0

🕔19:14, 28.මැයි 2020

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය තුළ නඩු වීභාග වන අවස්ථාවේ ආයුධ අතැති පුද්ගලයින් කිහිප දෙනෙකු අධිකරණ භූමියට ඇතුළු වී ඇති බව වාර්තා වනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ නීතිඥවරුන් පවා සීමා සහිතව නඩු කටයුතු සඳහා අධිකරණය තුළට පැමිණෙන අවස්ථාවක මෙම පිරිස උසාවි භූමියට ඇතුළු

Read Full Article
නාවික සෙබලෙක් ගැන කොරෝනා සැකයකින් ගෆූර් ගොඩනැගිල්ල නිරෝධායනයට

නාවික සෙබලෙක් ගැන කොරෝනා සැකයකින් ගෆූර් ගොඩනැගිල්ල නිරෝධායනයට 0

🕔19:06, 28.මැයි 2020

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ කොළඹ ගෆුර් ගොඩනැගිල්ලේ සිටියදී  කොරෝනා ආසාදනය වූ පුද්ගලයකු හමු වූ බවයි.

Read Full Article
හොංකොං සඳහා නව ආරක්‍ෂක පනතක් ගෙන ඒමට චීන පාර්ලිමේන්තුවේ සහයෝගය

හොංකොං සඳහා නව ආරක්‍ෂක පනතක් ගෙන ඒමට චීන පාර්ලිමේන්තුවේ සහයෝගය 0

🕔18:39, 28.මැයි 2020

හොංකොං සඳහා නව ආරක්‍ෂක පනතක් ගෙන ඒමට චීන පාර්ලිමේන්තුවේ සහයෝගය පළ වී තිබෙනවා. නව ආරක්‍ෂක පනතට අනුව හොංකොං දේශ සීමාව තුළ දී චින රජයේ අධිකාරිත්වයට එරෙහිව ක්‍රියාකාරකම්වල නිරත වීම අපරාධයක් වන බවයි විශ්ලේෂකයන් පවසන්නේ. මෙම නව පනත සමඟ හොංකොං දේශයේ

Read Full Article
රාජිතගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පැය 3ක ප්‍රකාශයක් ලබා ගනී

රාජිතගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පැය 3ක ප්‍රකාශයක් ලබා ගනී 0

🕔18:32, 28.මැයි 2020

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අද ප්‍රකාශයක් සටහන් කර ගත්තා. ඒ පාසල් ළමයින්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට රඳවා සිටින්නේ මීගමුව

Read Full Article
Update: මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,503ක් දක්වා ඉහළට

Update: මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,503ක් දක්වා ඉහළට 0

🕔18:09, 28.මැයි 2020

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1503දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,486ක් දක්වා ඉහළට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,486 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සම්පුර්ණ සුවය ලබා පිටව ගිය පුද්ගලයින්ගේ සංඛාව 745 ක්.

Read Full Article
ඇඳිරිනීතිය කඩකළ 66,519 දෙනෙකු අත්අඩංගුවට

ඇඳිරිනීතිය කඩකළ 66,519 දෙනෙකු අත්අඩංගුවට 0

🕔18:02, 28.මැයි 2020

ඊයේ රාත්‍රියේ ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ එය කඩ කළ පුද්ගලයන් 178 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 38ක්. ඇඳිරිනීතිය පැන වූ පළමු දවසේ සිට මේ දක්වා පුද්ගලයන් 66,519 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අදාළ නඩු පැවරීම්

Read Full Article
අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි 0

🕔18:02, 28.මැයි 2020

අභාවප්‍රාප්ත, ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (28) පෙරවරුවේ අවසන් ගෞරවය දැක්වීය. අමාත්‍යවරයාගේ දේහය බත්තරමුල්ල පිහිටි නිවසේ සිට අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට රැගෙන එන

Read Full Article
විසුරවපු පාර්ලිමේන්තුව යළි කැඳවන්න නියෝගයක් දෙන්න අධිකරණයට බලයක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙළිවේ

විසුරවපු පාර්ලිමේන්තුව යළි කැඳවන්න නියෝගයක් දෙන්න අධිකරණයට බලයක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙළිවේ 0

🕔17:59, 28.මැයි 2020

ජුනි 20 වනදා පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 08 වන දිනටත් අද සලකා බැලුණා. විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක්

Read Full Article
කලු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමට එරෙහිව ලොස් ඇන්ජලීස් වීදිවල විරෝධතා

කලු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමට එරෙහිව ලොස් ඇන්ජලීස් වීදිවල විරෝධතා 0

🕔16:27, 28.මැයි 2020

කලු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි වීදිවල විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කෙරුණා. මේ හේතුවෙන් වාහන ගමනාගමනයට ද බාධා එල්ල වූ බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. මුහුණු ආවරණ පැළද ගනිමින් සිය

Read Full Article

Default