ටෝකියෝ ඔලිම්පික් උළෙල 2021දි පැවැත්වීමට නොහැකි වුවහොත් එය අවලංගු කෙරේ

ටෝකියෝ ඔලිම්පික් උළෙල 2021දි පැවැත්වීමට නොහැකි වුවහොත් එය අවලංගු කෙරේ 0

🕔10:04, 29.අප්‍රේල් 2020

කල්දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙල 2021 දි පැවැත්වීමට නොහැකි වුවහොත් එය අවලංගු වන බව කි‍්‍රඩා ප‍්‍රධානි යොෂිරෝ මෝරි ප‍්‍රකාශ කළා. ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන ජුලි මාසයේ 23 වනදා සිට අගෝස්තු 08 වනදා දක්වා පැවැත්විමටයි කලින් සැලසුම් කර තිබුණේ. එහෙත් කොරෝනා වසංගතය

Read Full Article
ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 2470ක්

ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 2470ක් 0

🕔09:43, 29.අප්‍රේල් 2020

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව තිස් එක් ලක්ෂ තිස් අට දහස් හාරසිය ඉක්මවා ගියා. ඒ මරණ සංඛ්‍යාව දෙලක්ෂ දාහත් දහස් නවසිය අසු පහක් ලෙස සටහන් කරමින්. නව ලක්ෂ පනස් පන් දහස් අටසියකට වැඩිපිරිසක් සුවය ලබා තිබෙනවා. ඊයේ දිනයේ දි නව මරණ

Read Full Article
ඇඳිරිනීතිය උල්ලංඝනය කළ හතලිස් එක් දහස් පන්සියකට වැඩි පිරිසක් අත්අඩංගුවේ

ඇඳිරිනීතිය උල්ලංඝනය කළ හතලිස් එක් දහස් පන්සියකට වැඩි පිරිසක් අත්අඩංගුවේ 0

🕔09:32, 29.අප්‍රේල් 2020

ඇඳිරිනීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනිමේ වැටලීම් අඛණ්ඩව සිදු කෙරෙනවා. අද (29) උදෑසන 6.00 න් අවසන්වු පැය 24 තුළ 554 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ අනුව මේ දක්වා හතලිස් එක් දහස් පන්සියකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

Read Full Article
වැඩි මිළට භාණ්ඩ අළෙවි කරන ව්‍යාපාරිකයන් හදුනා ගැනිමේ වැටලීම් අඛණ්ඩව

වැඩි මිළට භාණ්ඩ අළෙවි කරන ව්‍යාපාරිකයන් හදුනා ගැනිමේ වැටලීම් අඛණ්ඩව 0

🕔09:30, 29.අප්‍රේල් 2020

වී තොග සඟවා ගන්නා ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය ප‍්‍රකාශ කළා. ඒ සඳහා වැටලීම් අඛණ්ඩව සිදු කෙරෙනවා. වැඩි මිළට භාණ්ඩ අළෙවි කරන ව්‍යාපාරිකයන් හදුනා ගැනිමේ වැටලීම් ද දීප ව්‍යප්තව කි‍්‍රයාත්මක බවයි එම අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක

Read Full Article
මැනිං වෙළඳපල තොග ව්‍යාපාරිකයන් වෙනුවෙන් විවෘතයි

මැනිං වෙළඳපල තොග ව්‍යාපාරිකයන් වෙනුවෙන් විවෘතයි 0

🕔09:21, 29.අප්‍රේල් 2020

පිටකොටුව මැනිං වෙළඳපල තොග වෙළද කටයුතු වෙනුවෙන් අද (29) සිට විවෘත කෙරෙනවා. සෞඛ්‍ය අංශ ලබාදි ඇති උපදෙස් අනුව වෙළදපල තුළ කටයුතු කරන ලෙසයි මැනිං වෙළදපල සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා ඉල්ලා සිටින්නේ. මැනිං වෙළදපල තුළ ජංගම ආහාර අළෙවිය තහනම් කර

Read Full Article
ලංගම බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවැන්ට අමතර දීමනාවක්

ලංගම බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවැන්ට අමතර දීමනාවක් 0

🕔09:16, 29.අප්‍රේල් 2020

කොරෝනා වසංගතය හමුවේ සේවය සඳහා වාර්තා කරන ලංගම බස් රථ රියදුරන්ට හා කොන්දොස්තරවැන්ට අමතර දීමනාවක් ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනා ගමන මණ්ඩලයට ද දැනුම්දි තිබෙනවා. පාඩු ලබමින් වුවද අත්‍යවශ්‍ය සේවා සඳහා ප‍්‍රවාහන පහසුකම් ලබාදිමට කටයුතු

Read Full Article
නිරෝධායනය අවසන් කළ 4,605 දෙනෙකු මධ්‍යස්ථානවලින් පිටවයයි

නිරෝධායනය අවසන් කළ 4,605 දෙනෙකු මධ්‍යස්ථානවලින් පිටවයයි 0

🕔09:11, 29.අප්‍රේල් 2020

නිරෝධායනය සාර්ථකව අවසන් කළ 4,605 දෙනෙකු මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඉදිරියටත් සාර්ථකව නිරෝධායන කටයුතු සිදුකෙරෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Read Full Article
මාණ්ඩලික නොවන ප‍්‍රාදේශීය රාජ්‍ය නිලධාරින්ටත් පන් දහසේ දීමනාව ගෙවීමට යෝජනාවක්

මාණ්ඩලික නොවන ප‍්‍රාදේශීය රාජ්‍ය නිලධාරින්ටත් පන් දහසේ දීමනාව ගෙවීමට යෝජනාවක් 0

🕔09:10, 29.අප්‍රේල් 2020

මාණ්ඩලික නොවන ප‍්‍රාදේශීය රාජ්‍ය නිලධාරින්ට රුපියල් පන් දහසේ දීමනාව ගෙවීම සදහා යෝජනාවක් අද (29) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප‍්‍රකාශ කළා. කොරෝනා වසංගතය හමුවේ රාජකාරිවල නිරතව සිටින ග‍්‍රාම නිලධාරින්ගේ ද දීමනා වැඩි කිරිමට ඉන් යෝජනා

Read Full Article
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 619ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 619ක් දක්වා ඉහළට 0

🕔09:04, 29.අප්‍රේල් 2020

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 619ක් දක්වා ඉහළ ගියා. ඒ ඊයේ (28) හදුනාගත් 31 දෙනාත් සමඟින්. මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගිය ගණන 134ක්. ඊයේ (28) දිනයේදි පමණක් අට දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඔවුන් අයිඩීඑච් ,වැලිකන්ද සහ ඉරණවිල රෝහල්වල

Read Full Article
වර්තමානයේ මෙරට කොරෝනා ව්‍යාප්තිය සිදුවන ආකාරය හඳුනා ගැනේ

වර්තමානයේ මෙරට කොරෝනා ව්‍යාප්තිය සිදුවන ආකාරය හඳුනා ගැනේ 0

🕔08:27, 29.අප්‍රේල් 2020

වර්තමානයේ මෙරට කොරෝනා ව්‍යාප්තිය සිදුවන ආකාරය හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මේ අනුව PCR පරීක්ෂණ මෙන්ම ප්‍රතිකාර සේවාද ක්‍රියාත්මක බවයි ඒ මහතා ස්වාධීන රූපවාහිනියට ප්‍රකාශ කළේ.

Read Full Article

Default