ස්වාධීන රූපවාහිනියට ආරක්ෂිත හිස්වැසුම් සහ මුහුණු ආවරණ පරිත්‍යාගයක්

ස්වාධීන රූපවාහිනියට ආරක්ෂිත හිස්වැසුම් සහ මුහුණු ආවරණ පරිත්‍යාගයක් 0

🕔12:53, 29.අප්‍රේල් 2020

කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා ආරක්ෂිත හිස්වැසුම් සහ මුහුණු ආවරණ තොගයක් ස්වාධීන රූපවාහිනිය වෙත පරිත්‍යාග කෙරුණා. යතුරුපැදි හෙල්මට් නිෂ්පාදනයේ වෙළෙඳපොළ ප්‍රමුඛයෙකු වන HHCO ආයතනය නිෂ්පාදනය කළ ආරක්ෂිත හිස්වැසුම් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය වෙත අද ප්‍රදානය කළා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අනුග්‍රහය

Read Full Article
අත සේදීම හා වේලීම ස්වයංක්‍රීයව සිදුවන විෂබීජහරණ උපකරණයක්

අත සේදීම හා වේලීම ස්වයංක්‍රීයව සිදුවන විෂබීජහරණ උපකරණයක් 0

🕔12:13, 29.අප්‍රේල් 2020

අත සේදීම හා අත වේලීම යන ක්‍රියාවලි දෙකම ස්වයංක්‍රීයව සිදුවන දෙඅත් විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට කළුතර ශාන්ත ජෝන් විදුහලේ ගුරුවරයෙකු සමත්ව සිටිනවා. ඔහු එම විදුහලේ තාක්ෂණවේදය විෂය උගන්වන රංජන් කන්නන්ගර ගුරු මහතායි.  

Read Full Article
ප්‍රවීන රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි 0

🕔12:11, 29.අප්‍රේල් 2020

ප්‍රවීන රංගන ශිල්පී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වුණා. සටන් රංගන ශිල්පියෙකු ලෙස නමක් දරා සිටි අලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා චිත්‍රපට සියයක පමණ රගපා තිබෙනවා. වසර 50 කට ආසන්න ඔහුගේ රංගන දිවිය තුළ ඔහු රගපෑ චිත්‍රපට අතර යකඩයා,  හිතුවොත් හිතුවාමයි,  සරදියෙල්ගෙ පුතා, 

Read Full Article
සහරාන්ගේ වනාතවිල්ලුව කාරතිව් අරාබි පාසලේදී අවි පුහුණුව දුන් හැටි පාසල් සිසුවෙකුම පාපොච්ඡාරණය කරයි

සහරාන්ගේ වනාතවිල්ලුව කාරතිව් අරාබි පාසලේදී අවි පුහුණුව දුන් හැටි පාසල් සිසුවෙකුම පාපොච්ඡාරණය කරයි 0

🕔12:04, 29.අප්‍රේල් 2020

වනාතවිල්ලුව කාරතිව් අරාබි පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ට අවි පුහුණුව ලබා දී ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා. ඒත් සමගම අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කළා. අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින 14 හැවිරිදි සිසුවෙකු ලබා දී ඇති ප්‍රකාශ අනුව මෙසේ විමර්ශන කටයුතු

Read Full Article
ගල්ගමුව , කුලියාපිටිය , එප්පාවල , තලාව , තඹුත්තේගම කඩ සාප්පු වැසේ

ගල්ගමුව , කුලියාපිටිය , එප්පාවල , තලාව , තඹුත්තේගම කඩ සාප්පු වැසේ 0

🕔11:57, 29.අප්‍රේල් 2020

නගර කිහිපයක වෙළෙඳසල් හා ආයතන වසා දැමීමට ඒවායෙහි හිමිකරුවන් ක්‍රියාකර තිබෙනවා. ගල්ගමුව නගරයේ වෙළෙඳසල් අද සිට දින 3 ක් වසා තැබීමට ගල්ගමුව වෙළෙඳ සංගමය තීරණය කළා. කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් ආශ්‍රය කළ අය ගල්ගමුව නගරයේ මෙන්ම

Read Full Article
ඕනෑම කාමරයක් හෝ ශාලාවක් තත්ත්පර 10කින් විෂබීජහරණය කළ හැකි උපකරණයක්

ඕනෑම කාමරයක් හෝ ශාලාවක් තත්ත්පර 10කින් විෂබීජහරණය කළ හැකි උපකරණයක් 0

🕔11:50, 29.අප්‍රේල් 2020

නව නිපැයුම් පිළිබදව දිනෙන් දිනම අපට වාර්තා වනවා. ඕනෑම කාමරයක් හෝ ශාලාවක් තත්ත්පර 10 කින් විෂබීජහරණය කළ හැකි උපකරණයක් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ සිසුදරුවෙකු නිර්මාණය කර තිබෙනවා. එම විදුහලේ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරන 17 හැවිරිදි ඉමාෂ අනුජ සත්සර සිසුවා සිය උපකරණය පිළිබද

Read Full Article
ලොව පුරා කොරෝනා මරණ 2,18,000 ඉක්මවයි

ලොව පුරා කොරෝනා මරණ 2,18,000 ඉක්මවයි 0

🕔11:29, 29.අප්‍රේල් 2020

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 3,138,919 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 956,064ක්. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 218,010 ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 210 ක වෛරසය ව්‍යාප්ත වී

Read Full Article
විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවිමේ කාලසීමාව යළි දීර්ඝ කෙරේ

විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවිමේ කාලසීමාව යළි දීර්ඝ කෙරේ 0

🕔11:18, 29.අප්‍රේල් 2020

විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවිමේ කාලසීමාව යළි දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව නැවත පාසල් ආරම්භ කළ පසු සති දෙකක් යන තෙක් අයදුම්පත් භාරගන්නා බවයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ප‍්‍රකාශ කළේ. මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඑල නැවත සමීක්ෂණය සම්බන්ධයෙන් පාසල්

Read Full Article
ප‍්‍රංශයේ දෛනික කටයුතු අදියර කිහිපයකින් ලබන 11වනදා සිට ආරම්භ කිරිමට සැලසුම්

ප‍්‍රංශයේ දෛනික කටයුතු අදියර කිහිපයකින් ලබන 11වනදා සිට ආරම්භ කිරිමට සැලසුම් 0

🕔11:15, 29.අප්‍රේල් 2020

වසා දමා ඇති ප‍්‍රංශයේ දෛනික කටයුතු අදියර කිහිපයකින් ලබන 11 වනදා සිට ආරම්භ කිරිමට සැලසුම් කර තිබෙනවා. වෙළදපල සහ සාප්පු සංකීර්ණ විවෘත කිරිමේ සෞඛ්‍ය උපදෙස් අනුව සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගැනීම අනිවාර්ය බවයි අග‍්‍රාමාත්‍ය එඩ්වඩ් පිලිප් පවසන්නේ. පොදු ප‍්‍රවාහන

Read Full Article
නීතිවිරෝධී මත්පැන් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුට

නීතිවිරෝධී මත්පැන් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුට 0

🕔11:12, 29.අප්‍රේල් 2020

නීතිවිරෝධී මත්පැන් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුට ගෙන ඇති බව පොලිසිය ප‍්‍රකාශ කළා. එක් වැටලීමක් සිදුකර ඇත්තේ මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප‍්‍රදේශයේ දි. නීතිවිරෝධි මත්පැන් පෙරිමට යොදාගන්නා ගෝඩා තොගයක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගැනුණා. 44 හැවිරිදි ඇය එම ප‍්‍රදේශයේම පදිංචිකාරිණියක්. අනෙක් සැකකාරිය අත්අඩංගුවට ගැනුනේ

Read Full Article

Default