කොරෝනාවෙන් දරුවන් ආරක්ෂාකර ගැනීමට වැඩිහිටියන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි 0
කොරෝනා වෛරසයෙන් දරුවන් ආරක්ෂාකර ගැනීම සඳහා වැඩිහිටියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව වෛද්‍යවරුන් පවසනවා. නිරන්තරව ඔවුන් පිළිබඳ අවදානයෙන් සිටින ලෙසයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටින්නේ.