ශ්රී ලංකාවට උපරිම සහාය දෙන බව චීනය කියයි 0
කොරෝනා වසංගතයෙන් පසු ශ්රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා උපරිම සහාය ලබාදීමට සුදානම් බව චීනය ප්රකාශ කළා. ඒ මෙරට වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පැවති සාකච්ඡාවේදී. කොරෝනා වසංගතයෙන් චීනය බලපෑමට ලක්වූ අවස්ථාවේදී ශ්රී ලංකාව