සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පෞද්ගලික කර්මාන්ත ශාලාවල සේවාවන් යළි අරඹයි

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පෞද්ගලික කර්මාන්ත ශාලාවල සේවාවන් යළි අරඹයි 0

🕔11:00, 30.අප්‍රේල් 2020

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග බොහෝ කලක් වසාදමා තිබූ පෞද්ගලික කර්මාන්ත ශාලාවල සේවාවන් දැන් යළි ආරම්භකර තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු සිදුකළ හැකි කර්මාන්ත ශාලා යළි ආරම්භ කිරීමට රජය අවසර ලබාදුන්නා. ඒ අනුව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල

Read Full Article
ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල ආපනශාලා සහ වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල ආපනශාලා සහ වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් 0

🕔10:23, 30.අප්‍රේල් 2020

ඇඳිරිනීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල ආපනා ශාලා හා අනෙකුත් වෙළෙඳ ආයතන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය උපදෙස් කඩකරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම එම වැඩපිළිවෙලේ අරමුණයි. ඇඳිරිනීතිය තාවකාලිකව ඉවත් කෙරෙන ප්‍රදේශවල වසා දමා තිබූ ආපන ශාලා හා

Read Full Article
කොරෝනාවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික ආයතනවල තොරතුරු ONLINE මගින් දැනුම් දෙන්න

කොරෝනාවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික ආයතනවල තොරතුරු ONLINE මගින් දැනුම් දෙන්න 0

🕔10:07, 30.අප්‍රේල් 2020

කොරෝනා හෙවත් COVID – 19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් කරයි. ඒ අනුව, මෙරට පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතනවල පැවැත්ම හා ඒවායෙහි සේවය කරන අයගේ රැකියාවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සුදුසු තීරණ ගැනීමට සහ එම ආයතනවලට

Read Full Article
උතුරු කොරියා නායකයා මෑතකාලීනව හමුනොවු බව ඇමරිකා රාජ්‍ය ලේකම් කියයි

උතුරු කොරියා නායකයා මෑතකාලීනව හමුනොවු බව ඇමරිකා රාජ්‍ය ලේකම් කියයි 0

🕔10:04, 30.අප්‍රේල් 2020

උතුරු කොරියා නායක කිම්ජොන් උන් මෑතකාලීනව හමුනොවු බව ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප‍්‍රකාශ කළා. ඔහු අවසන් වරට මාධ්‍ය හමුවේ පෙනී සිටියේ පසුගිය 12 වනදා බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. දැඩිව රෝගාතුරව සිටි කිම් ජොන් උන් මියගිය බවට ද තොරතුරු වාර්තාවුණා.

Read Full Article
ගෝඩා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ගෝඩා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට 0

🕔09:59, 30.අප්‍රේල් 2020

නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිලියන්දල සහ කොටිකාවත්ත අංගොඩ ප‍්‍රදේශවලින්. බොල්ගොඩ ගඟ ප‍්‍රදේශයේදී එක් වැටලීමක් සිදුකළේ බස්නාහිර පලාත් දකුණු අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ නිලධාරින්ගේ මෙහෙයවීමෙන්. ගෝඩා මිලිලීටර තුන්ලක්ෂ හතලිස් අටදහස් හත්සිය පනහක් අත්අඩංගුවට ගෙන

Read Full Article
වරාය ප‍්‍රමාද ගාස්තු අයනොකිරීමේ කාලය දීර්ඝ කෙරේ

වරාය ප‍්‍රමාද ගාස්තු අයනොකිරීමේ කාලය දීර්ඝ කෙරේ 0

🕔09:46, 30.අප්‍රේල් 2020

වරාය ප‍්‍රමාද ගාස්තු අයනොකිරීමේ කාලය මැයි 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. පවතින තත්වය සැලකිල්ලට ගෙන තීරණයට එළඹි බවයි වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ප‍්‍රකාශ කළේ. වරායේ ගොඩගැසී ඇති බහාලුම් නිදහස් කරගැනීම සදහා උපරිම පහසුකම්ද සලසන බවයි සභාපතිවරයා

Read Full Article
අත්‍යවශ්‍ය සේවා ඇදිරි නීති බලපත‍්‍ර කාලය දිර්ඝ කෙරේ

අත්‍යවශ්‍ය සේවා ඇදිරි නීති බලපත‍්‍ර කාලය දිර්ඝ කෙරේ 0

🕔09:30, 30.අප්‍රේල් 2020

අත්‍යවශ්‍ය සේවා ඇදිරි නීති බලපත‍්‍ර කාලය මැයි 31 වනදා දක්වා දී්ර්ඝ කර තිබෙනවා. එම බලපත‍්‍රවල වලංගු කාලසීමාව අදින් අවසන් වීමට නියමිතව තිබු බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ. පසුගිය පැය 24 දී ඇදිරි නීතිය උල්ලංඝණය කළ 544 දෙනෙකු

Read Full Article
අද රාත‍්‍රී 8 සිට යළිත් දිවයිනටම ඇදිරි නීතිය

අද රාත‍්‍රී 8 සිට යළිත් දිවයිනටම ඇදිරි නීතිය 0

🕔09:26, 30.අප්‍රේල් 2020

අද (30) රාත්‍රී 8 සිට මැයි 4 වන සදුදා උදෑසන 5 දක්වා දිවයිනටම ඇදිරිනීතිය බල පැවැත්වෙනවා. කොළඹ,  ගම්පහ,  කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට ඇදිරිනීතිය අඛණ්ඩව ක්‍රියාත්මකයි. කොළඹ,  ගම්පහ,  කලුතර හා පුත්තලම යන දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික්වල ඇඳිරිනීතිය අද (30) පෙරවරු

Read Full Article
මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 649ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 649ක් දක්වා ඉහළට 0

🕔09:22, 30.අප්‍රේල් 2020

මෙරටින් කොරෝනා ආසාධිතයන් 649 දෙනෙකු තහවුරු කරගෙන තිබෙනවා. ඒ තහවුරු කරගත් ආසාධිතයන් තිස්දෙනාත් සමග. සම්පුර්ණ සුවය ලැබූ ගණන 136 ක්. 506 දෙනෙකු ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි කොරෝනා මර්දන මෙහෙයුම් ක‍්‍රියාන්විතයේ ප‍්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කළේ.

Read Full Article
නවීන තාක්ෂණය යොදා ගනිමින් නඩු කටයුතු විසදීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ අවධානය

නවීන තාක්ෂණය යොදා ගනිමින් නඩු කටයුතු විසදීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ අවධානය 0

🕔08:41, 30.අප්‍රේල් 2020

අධිකරණ පද්ධතිය තුළ නවීන තාක්ෂණය යොදා ගනිමින් නඩු කටයුතු විසදීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ ක්‍රියාමාර්ග වලට අනුවයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන්නේ. කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ අධිකරණ වෙත සැකකරුවන් රැගෙන ඒම නවතා දමා

Read Full Article

Default