PCR පරීක්ෂණ තවදුරටත් පුළුල් කෙරේ

PCR පරීක්ෂණ තවදුරටත් පුළුල් කෙරේ 0

🕔15:04, 30.අප්‍රේල් 2020

කොරෝනා වෛරසය පාලනය සඳහා රජය ගෙන ඇති වැඩපිළිවෙළ යටතේ PCR පරීක්ෂණ තවදුරටත් පුළුල්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම අඛණ්ඩව සිදුවෙනවා. එම ධාරිතාව හැකිතාක් දුරට පුළුල් කිරීමටයි

Read Full Article
තවත් කොරෝනා ආසාදිතයින් 3 දෙනෙකු සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 3 දෙනෙකු සුවය ලබයි 0

🕔14:57, 30.අප්‍රේල් 2020

තවත් කොරෝනා ආසාදිතයන් 3 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 139 දක්වා ඉහළ ගියා.

Read Full Article
කොරෝනා පාලනයේදී ශ්‍රී ලංකාවේ ඉහළ ප්‍රගතියක්

කොරෝනා පාලනයේදී ශ්‍රී ලංකාවේ ඉහළ ප්‍රගතියක් 0

🕔12:51, 30.අප්‍රේල් 2020

ස්ථාන 3ක හැර අනෙක් සියලු තැන්හි කොරෝනා වෛරසය පාලනය කර ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී සඳහන් කළා. ලොව සෙසු රටවල් හා සැසදීමේදී ද කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම අතින් ශ්‍රී ලංකාව ඉතා ඉහළ ප්‍රගතියක්

Read Full Article
කොරෝනාව ගැන බුද්ධි තොරතුරු මාධ්‍ය හරහා ජනතාවට දෙන්න ආණ්ඩුව සූදානම්

කොරෝනාව ගැන බුද්ධි තොරතුරු මාධ්‍ය හරහා ජනතාවට දෙන්න ආණ්ඩුව සූදානම් 0

🕔12:51, 30.අප්‍රේල් 2020

කොරෝනා සම්බන්ධ සියලු බුද්ධි තොරතුරු ලබන සෙනසුරාදා මාධ්‍ය හමුවේ හෙළි කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදීයි.    

Read Full Article
ඇමෙරිකාවේත් ආසියාවේත් කොටස් වෙළෙඳපොළ ඉහළ යයි

ඇමෙරිකාවේත් ආසියාවේත් කොටස් වෙළෙඳපොළ ඉහළ යයි 0

🕔12:18, 30.අප්‍රේල් 2020

කොරෝනා වෛරසයට එරෙහිව ලොවපුරා එන්නත් අත්හදා බැලීම ආරම්භ කිරීමත් සමඟ ඇමෙරිකානු හා ආසියානු කොටස් වෙළෙඳපොළ ඉහළ ගොස් තිබෙනවා. ජපානයේ නිකී 225 දර්ශකය  2.3%කින් හා ඕස්ට්‍රේලියා ASX 200 දර්ශකය 1.2%කින් ඉහළ ගොස් ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ. ඇමෙරිකාවේ කොටස් වෙළෙඳපොළද නැවත

Read Full Article
යාපනයේ පාසල් නිරෝධායනයට යොදා ගන්නා බවට ගෙන යන ප්‍රචාර අසත්‍යයි

යාපනයේ පාසල් නිරෝධායනයට යොදා ගන්නා බවට ගෙන යන ප්‍රචාර අසත්‍යයි 0

🕔12:16, 30.අප්‍රේල් 2020

යාපනය ප්‍රදේශයේ පාසල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා බවට ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. නිරෝධායන මධ්‍යස්ථාන 35 ක තවදුරටත් පුද්ගලයන් හාරදහස් එකසිය විසිහය දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය

Read Full Article
ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 91ක් නිරෝධායන කටයුතු අවසන් කර පිටව යයි

ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 91ක් නිරෝධායන කටයුතු අවසන් කර පිටව යයි 0

🕔12:08, 30.අප්‍රේල් 2020

ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයන් 91 දෙනෙකු නිවෙස් බලා  අද (30) පෙරවරුවේ පිටව ගියා. කොළඹ තොටළඟ,  ගුණසිංහපුර,  ග්‍රෑන්ඩ්පාස් ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකුයි මෙසේ නිරෝධායනය අවසන් කළේ. ඔවුන් යුද හමුදාවේ බස් රථ 4 කින් කොළඹට රැගෙන ඒමට පියවර

Read Full Article
මහපාරේ කරන මැයි දිනය විද්‍යුත් මාධ්‍යයෙන් කරන්න කම්කරු නායකයන් සූදානමින්

මහපාරේ කරන මැයි දිනය විද්‍යුත් මාධ්‍යයෙන් කරන්න කම්කරු නායකයන් සූදානමින් 0

🕔12:06, 30.අප්‍රේල් 2020

හෙටට යෙදෙන මැයි දිනය විද්‍යුත් මාධ්‍ය හරහා සැමරීමට කටයුතු කරන බව රැකීරක්‍ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.  

Read Full Article
ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව දහස ඉක්මවයි

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව දහස ඉක්මවයි 0

🕔11:22, 30.අප්‍රේල් 2020

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33000 ඉක්මවා තිබියදී මරණ සංඛ්‍යාව දහස ඉක්මවූ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එහෙත් එළඹෙන තුන්වන දින සිට වසාදැමීමේ නීති ලිහිල් කිරීමේ සූදානමක් පවතින බවට රජයේ ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ හේතුවෙන් ප්‍රධාන නගර තුළ සිරවී

Read Full Article
ගතවූ පැය 24ට වෛරසය ආසාදනය වූ කිසිදු දකුණු කොරියානුවෙකු වාර්තා වී නැහැ

ගතවූ පැය 24ට වෛරසය ආසාදනය වූ කිසිදු දකුණු කොරියානුවෙකු වාර්තා වී නැහැ 0

🕔11:13, 30.අප්‍රේල් 2020

ගතවූ පැය 24ට කොරියාවෙන් වෛරසය ආසාදනය වූ කිසිදු දකුණු කොරියානුවෙකු වාර්තා වී නැහැ. එහෙත් එරටට පැමිණි විදේශිකයින් 4 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරනවා. පසුගිය මාස දෙකේදීම කොරෝනා ආසාධිතයන් වාර්තාවීමේ සීග‍්‍ර අඩුවක් පැවති බව එරට

Read Full Article

Default