ඇදිරිනීතිය කඩකළ පුද්ගලයින් 8,451ක් අත්අඩංගුවට

ඇදිරිනීතිය කඩකළ පුද්ගලයින් 8,451ක් අත්අඩංගුවට 0

🕔09:02, 1.අප්‍රේල් 2020

ඇදිරිනීතිය කඩකළ පුද්ගලයින් 8,451 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළා. රථවාහන 2,078 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අතර ගෙවීගිය පැය 24 තුළ පුද්ගලයින් 1093 දෙනෙකු ඇදිරිනීතිය කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත්

Read Full Article
දිස්ත්‍රික්ක 6ක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

දිස්ත්‍රික්ක 6ක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට 0

🕔08:55, 1.අප්‍රේල් 2020

දිස්ත්‍රික්ක හයක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරිනීතිය අද (01) පෙරවරු හයට තාවකාලිකව ඉවත් කෙරුණා. කොළඹ,  ගම්පහ,  කළුතර,  පුත්තලම,  මහනුවර හා යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇදිරිනීතියයි මෙසේ තාවකාලිකව ඉවත් කෙරුණේ. එසේ ඉවත් කෙරුණු ඇදිරිනීතිය පස්වරු දෙකට යළි බලපැවැත්වෙන

Read Full Article

Default