අසාර් අලීගේ ක්රීඩා සිහිවටන රැසක් වෙන්දේසි කිරිමට තීරණය කරයි
Related Articles
පාකිස්ථාන ක්රිකට් ක්රීඩක අසාර් අලීගේ ක්රීඩා සිහිවටන රැසක් වෙන්දේසි කිරිමට තීරණය කර තිබෙනවා.
ඒ කොරෝනා වසංගතයට එරෙහි අරමුදල වෙනුවෙන්. 2016 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අසාර් අලි ත්රිත්ව ශතකයක් රැස්කළා. එහිදී ඔහු භාවිත කළ ක්රිකට් පිත්ත මෙසේ වෙන්දේසි කිරිමටයි නියමිත.
2017 වසරේදී පැවති ශුරයන්ගේ කුසලාන තරගාවලියේදී ඔහු පැලදි කබායද වෙන්දේසි කරන බව පාකිස්ථාන වාර්තාවල සදහන්.