fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අසාර් අලීගේ ක‍්‍රීඩා සිහිවටන රැසක් වෙන්දේසි කිරිමට තීරණය කරයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2020 16:14

පාකිස්ථාන ක‍්‍රිකට් ක‍්‍රීඩක අසාර් අලීගේ ක‍්‍රීඩා සිහිවටන රැසක් වෙන්දේසි කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ කොරෝනා වසංගතයට එරෙහි අරමුදල වෙනුවෙන්. 2016 වසරේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අසාර් අලි ත‍්‍රිත්ව ශතකයක් රැස්කළා. එහිදී ඔහු භාවිත කළ ක‍්‍රිකට් පිත්ත මෙසේ වෙන්දේසි කිරිමටයි නියමිත.

2017 වසරේදී පැවති ශුරයන්ගේ කුසලාන තරගාවලියේදී ඔහු පැලදි කබායද වෙන්දේසි කරන බව පාකිස්ථාන වාර්තාවල සදහන්.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2020 16:14

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්