යේමනයේ පළමු කොරෝනා මරණ දෙක වාර්තා වෙයි
Related Articles
යේමනයේ පලමු කොරෝනා මරණ දෙක වාර්තා වුණා.
එරටින් කොරෝනා ආසාධිතයන් හය දෙනෙකු වාර්තාවි ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. වසර ගණනාවක් පුරා යුද්ධයෙන් පීඩාවිදින යේමනයට කොරෝනා වසංගතය ව්‍යප්ත වුවහොත් දැඩි බලපෑමවලට මුහුණදීමට සිදුවනු ඇතැයි විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
මේ අතර මාලදිවයිනෙන් ද පළමු කොරෝනා මරණය වාර්තාවී තිබෙනවා. එරටින් තහවුරු කරගත් ආසාධිතයන් සංඛ්‍යාව 278 ක්. 17 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා තිබෙනවා.