ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පුද්ගලයන් 91 දෙනෙකු නිවෙස් බලා අද (30) පෙරවරුවේ පිටව ගියා.
කොළඹ තොටළඟ, ගුණසිංහපුර, ග්‍රෑන්ඩ්පාස් ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකුයි මෙසේ නිරෝධායනය අවසන් කළේ. ඔවුන් යුද හමුදාවේ බස් රථ 4 කින් කොළඹට රැගෙන ඒමට පියවර ගැනුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/lM1LqFqVpRk”]