fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 649ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2020 09:22

මෙරටින් කොරෝනා ආසාධිතයන් 649 දෙනෙකු තහවුරු කරගෙන තිබෙනවා. ඒ තහවුරු කරගත් ආසාධිතයන් තිස්දෙනාත් සමග.

සම්පුර්ණ සුවය ලැබූ ගණන 136 ක්. 506 දෙනෙකු ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි කොරෝනා මර්දන මෙහෙයුම් ක‍්‍රියාන්විතයේ ප‍්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කළේ.

ඊයේ (29) දිනයේ මෙරටින් කොරෝනා අසාදිතයන් 30 දෙනෙකු වාර්තා වුණා. එම පිරිසෙන් 22 නෙකු ශ්‍රී ලංකා නාවික හමුදා රණවිරුවන් බවයි යුද හමුදාපති  ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 30, 2020 09:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්